Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

23rd June 2024 21:32:03 Hours

241 පාබල බලසේනාවේ භඨපිරිස් යොදවා අක්කරපත්තුව ශ්‍රි විජයාරාම විහාරස්ථානයේ වළාකුළු බැම්ම තීන්ත ආලේප කර විහාරස්ථාන භූමිය සුද්ධ පවිත්‍ර කරන ලදි.

අම්පාර දිස්ත්රිීක්කයේ බහු ජාතීන් ජීවත් වනු ලබන අක්කරපත්තුව ප්රනදේශයේ ඇති ශ්රිථ විජයාරාම විහාරස්ථානය එකම බෞද්ධ විහාරස්ථානයවේ. එම විහාරස්ථානයේ ප්රශධාන පිවිසුම දෙපස ඇති වලාකුළු බැම්ම දිර්ඝ කාලයක සිට නඩත්තු නොකර තිබු අතර, එම විහාරස්ථානයේ විහාරාධිපති හිමි විසින් එහි තීන්ත ආලේප කර පන්සල් භූමිය සුද්ධ පවිත්රබ කර දෙන ලෙස 241 පාබල බලසේනාව වෙතින් කරනු ලබු ඉල්ලීමක් මත අක්කරපත්තුව වෙළද සංගමයේ සභාපති ඒ අබ්දුල් සළාම් මහතාගේ මූල්ය්යක පරිත්යාමගයෙන් යුතුව, 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්රිෙගේඩියර් එල් එස් ඩි එන් පතිරත්න ආර්එස්පි යුඑස්පි ජ්යෙයෂ්ඨ නිළධාරිගේ උපදෙස් මත සහ සිවිල් සමිබන්ධිකරණ නිලධාරි මේජර් ජේ සි කේ සුභසිංහ ශ්රියලයුකෘපබ ජ්යෙසෂ්ඨ නිලධාරිගේ අධීක්ෂ ණය මත මෙම බලසේනාවේ භඨපිරිස් 01 X 10 යොදවා 2024.06.14,15 සහ 16 යන දිනයන් තුලදි විහාරස්ථානයේ වළාකුළු බැම්ම තීන්ත ආලේප කර විහාරස්ථාන භූමිය සුද්ධ පවිත්ර4 කරන ලදි.