07th April 2025 09:00:31 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන යුඑස්ඒඩබ්ලිව්සි පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟ පෙන්වීම යටතේ සහ 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 241 පාබල බලසේනා මූලස්ථානයේ භටපිරිස් විසින් 2025 අප්‍රේල් 5 වන දින මඩකලපුවේ ලිට්ල් ස්ටාර් වැඩිහිටි නිවාසයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.