Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd May 2022 16:26:35 Hours

24 වන පාබල සේනාංකය විසින් ලේ දන්දීමේ වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙයි.

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒස් බි අමුණුගම ආර්ඩබිපි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙඡ්ඨ නිළධාරිගේ මඟපෙන්වීම යටතේ 2022 අප්‍රේල් මස 27 වන දින අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

241 බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඒඑමිසි අබේකෝන් ආර්ඩබිපි ආර්එස්පි යුඑස්පි ඇතුළු නිළධාරීන් 2ක් සහ සෙසු නිලයින් 126 ක් ලේ දන්දීමේ වැඩසටහනට සහභාගී වූහ.