?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

30th November 2025 13:24:08 Hours

24 වන පාබල සේනාංකයේ භට පිරිස් සහන මෙහෙයුම් සඳහා දායකත්වය ලබා දිම

මෙම ආසේමු (නැ) යටතේ පාලනය වන 24 වන පාබල සේනාංක බලප්‍රදේශයට බලපැ අධික වර්ෂාව සහිත අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් කුරුවප්පම්කර්නි ප්‍රදේශයේ නිවසක වහලක් මතට කඩා වැටුණු ගසක් කපා ඉවත් කිරීම සඳහා 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඩබ්ලිව්. ජයවීර යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ, 11 (සෙව්) සිංහ රෙජිමේන්තුවට අයත් 01 x 15 ක භට පිරිසක් 2025.11.28 වන දින ක්‍රියාකාරීව සම්බන්ධ වී මහත් පරිශ්‍රමයක් දරා එම කඩා වැටුනු ගස ඉවත් කිරිමේ කටයුතු සිදුකරන ලදි.