Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

11th February 2024 15:10:50 Hours

232වන පාබල බලසේනාවේ බලසේනාධිපති වැඩ භාර ගැනීම.

232වන පාබල බලසේනාවේ 19 වැනි බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් ආර්පීඑස් ප්‍රසාද් ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී 2024 පෙබරවාරි 06 වැනි දින වැඩ භාර ගන්නා ලදී.