06th February 2025 10:43:20 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපතිගේ මඟපෙන්වීම සහ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 232 පාබල බලසේනාවට අයත් භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 04 දින කෝලවාඩි ගම්මානයෙහි ජනතාවට දහවල් ආහාරය සදහා දිවා අහාර පාර්සල් සහ අතුරුපස ලෙස යෝගට් බෙදා දෙන ලදි.
මෙම වැඩසටහන සදහා ජ්‍යෙෂ්ඨ ,කණිෂ්ඨ නිළධාරීන් සහ සෙසුනිළයින් සහභාගී විය.