?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

01st December 2025 09:05:46 Hours

232 පාබල බළසේනා මුලස්ථානයට අයත් 12 (සෙව්) ශ්‍රිලංකා ජාතික ආරක්ෂක බළමුලුවට අයත් භඨ පිරිස් විසින් අයහපත් කාළගුණය හේතුවෙන් පුලිපන්ච්කල් කිරාන් මාර්ගයේ සිවිල් වැසියන්ගේ ගමනාගමන කටයුතු සඳහා දයකත්වය ලබා දීම

ආසේමු (නැ) යටතේ පාලනය වන 23 වන පාබල සේනාංක බලප්‍රදේශයට අයත් පුලිපන්ච්කල් කිරාන් මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා 23 වන පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජි පී පී කුලතිලක එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් මත 12 (සෙව්) ශ්‍රිලංකා ජාතික ආරක්ෂක බළමුලුවට අයත් 03x12 භඨ පිරිස් විසින් බෝට්ටු යාත්‍රා මගින් ගංවතුරෙන් පිඩාවට පත් ප්‍රදේශවාසින් හට මහත් පරිශ්‍රමයක් දරා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලදි .