Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

09th May 2022 14:34:02 Hours

23 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

ආරක්ෂක සේනා මුලස්ථානය - (නැගෙනහිර) යටතේ ස්ථාපිත 23 වන පාබල සේනාංකයේ 25 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ඉකුත් මැයි මස 06 වැනි දින සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරමිභ කරන ලදි.

ඉන් අනතුරුව නව සේනාංකාධිපති තුමන්ගේ රාජකාරි භාර ගැනිම සනිටුවන් කරමින් පරිශ්‍රය තුල පැලයක් රෝපනය කිරිමමෙන් පසු සියලු නිළයන් ආමන්ත්‍රණය කරමින් එතුමන්ගේ ඉදිරි දැක්ම සැබැදිව හා රාජකාරි කටයුතු සිදුකරගෙන යාම පිලිබදව කෙටි දේශණයක් පවත්වන ලදී.

තවද මේ සදහා බළසේනාධිපති වරුන් අණදෙන නිළධාරීන් හා ජ්‍යෙෂ්ඨ නිළධාරී රැසක් සහභාගී විය.