Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th January 2025 09:59:54 Hours

23 වන පාබල සේනාංකයේ භඨ පිරිස් විසින් ගංවතුරෙන් සිවිල් වැසියන් තිදෙනෙකු බෙsරා ගැනිමේ මෙහෙයුමක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් 2025 ජනවාරි මස 19 දින පීඩාවට පත් දිවුල්පථාන ප්‍රදේශවාසීන් තුන්දෙනෙකු මුදවාගැනීම සඳහා 12 වන ගැමුණුහේවා භටපිරිස් විසින් මුදවාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබීය.