Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th July 2022 14:49:26 Hours

23 පාබල සේනාංකයේ සේනාංකයේ භඨපිරිස් වි අස්වනු නෙලීම අරඹයි.

රටෙහි ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරිම සදහා ගෙන යන වැඩපිළිවලට සහය දැක්විම සදහා 23 වන පාබල සේනාංකයේ භඨපිරිස් විසින් එම සේනාංකයට අයත් අක්කර 17 ක වී අස්වනු නෙලීම ආරම්භ කරයි.

23 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මග පෙන්විම මත එම සේනාංකයේ නිළධාරින් හා සෙසු නිළයින්ගේ ශ්‍රමදායකත්වයෙන් මෙසේ යල කන්නයේ කුඹුරු අක්කර 17 ක භූමි ප්‍රමාණයක වගා කරනු ලැබු වි අස්වනු නෙලා ගැනිම 2022 ජූලි 21 දින උත්සවාකාරයෙන් සිදුකරන ලදී.