?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd December 2025 19:50:40 Hours

23 වන පාබල සේනාංකය යටතේ ඇති 232 පාබල බලසේනා මුලස්ථානය විසින් අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් මුරුතන් ග්‍රමයේ අවතැන් වු පිරිස් වෙත වියලි සලාක මලු බෙදා දිම.

ආසේමු (නැ) යටතේ පාලනය වන 23 වන පාබල සේනාංක බලප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ඇතිවු ආපදා තත්වය මත 232 පාබල බලසේනා මුලස්ථානය විසින් මුරුතන් ප්‍රදේශයේ පිඩාවට පත්වු සිවිල් වැසියන් 200 ය දෙනෙකු සදහා වියලි සලාක මලු බෙදා දෙන ලදි.