?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th January 2026 13:18:15 Hours

23 පාබළ සේනාංකයේ නව නියෝජ්‍ය සේනාංකාධිපති ධුරයේ රාජකාරී භාරගැනීම

මේජර් ජෙනරාල් ජීඑස්කේ පෙරේරා ආර්එස්පී එන්ඞීසී ජ්යේ්ෂ්ඨ නිලධාරී 2025 දෙසැම්බර් මස 29 වන දින 23 පාබළ සේනාංකයේ පරපී ථම නියෝජ්යේ සේනාංකාධිපති ලෙස වැඩ භාරගත්තේය.

නව නියෝජ්යට සේනාංකාධිපතිතුමන් ආගමික ආශිර්.වාද මධ්යයයේ සිය නව පත්වීම පිළිගැනීම සංකේතවත් කරමින් නිල ලේඛනයකට අත්සන් තැබීය.

මෙම අවස්ථාවට සේනාංක මූලස්ථානයේ ජ්යේටෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.