?
15th October 2025 09:50:50 Hours
221 පාබල බළසේනා මුලස්ථානයේ 32 වන කාර්ය්‍ය නියුක්ත බළසේනාධිපති ලෙස කර්නල් බිඒඑම්සි බෙලිගස්වත්ත ආර්එස්පි (නි/62610) විසින් 2025 ඔක්තෝබර් මස 08 වන දින ආගමික ආශිර්වාද මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛණයට අත්සන් තබමින් සිය දූරයේ රාජකාරි භාරගත්තේය.