Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th February 2025 20:11:50 Hours

221 පාබල බලසේනාවේ බළසේනාධිපති සිය ධුරයේ රාජකාරි භාරගැනිම.

221 වන පාබල බළසේනා මුලස්ථානයේ 31 වන කාර්යය නියුක්ත බළසේනාධිපති ලෙස කර්නල් ඊඩබ්ලිව්ආර්එස්බි ඇහැලේපොල යුඑස්පි යුඑස්ඒසිජිඑස්සි විසින් 2025 පෙබරවාරි මස 12 වන දින ආගමික ආශිර්වාද මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරි භාරගත්තේය.