?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th October 2025 06:45:58 Hours

22 පාබල සේනාංක මුලස්ථානයේ සෙබල ආකල්ප සංවර්ධනය සහ බුද්ධි වර්ධනය කර ගන්නා ආකාරය පිළිබද දේශනයක් පවත්වන ලදි.

22 පාබල සේනාංක මූලස්ථානය තුලදි 2025 ඔක්තොම්බර් මස 01 වන දින සෙබල ආකල්ප සංවර්ධනය සහ බුද්ධි වර්ධනය කර ගන්නා ආකාරය පිළිබද දේශනයක් පවත්වන ලදි.

මෙම දේශනය ආරක්‍ෂක සේනා මුලස්ථානය නැගෙනහිර ප්‍රධාන සිවිල් සම්බන්ධිකරණ නිලධාරි කර්නල් ඩබ්ලිව්ඩිසිසිබී දිසානායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වනු ලබන අතර මෙම දේශණය මගින් සෙබලාගේ සෙබල ආකල්ප සංවර්ධනය සහ බුද්ධි වර්ධනය කර ගැනිම සදහා මෙය පවත්වන ලදි.

මෙම දේශණය සදහා 22 පාබල සේනාංක මුලස්ථානය තුල රාජකාරි කරණු ලබන නිලධාරි/සෙසුනිලයින් 02 x 94 ක සංඛ්‍යාවක් සහභාගි වන ලදි.