?
29th November 2025 17:01:11 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 22 වන පාබල සේනාංක බලප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන මාර්ගයන් මත කඩා වැටුණු ගස් ඉවත් කිරීම හා වෙනත් අපදා තත්වයන් සඳහා 22 වන පාසේමු සේනාංකාධිපති මේජර් මේජර් ජෙනරාල් එච්ඩිඑල්එස් ලලිත් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩිසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ 2025.11.28 සහ 29 වන දින 15 වන ශ්‍රිලංකා පාබල රෙජිමේන්තුවට අයත් භට පිරිස් ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇත.
ඒ අනුව 15 ශ්‍රිලපාහ රෙජිමේන්තුවට අයත් භඨ පිරිස් විසින් මහත් පරිශ්‍රමයක් දරා එම ඇතිවු අපදා තත්වයන් සමයකට පත්කර ප්‍රදේශයේ මහජනතාවගේ ප්‍රයෝජනය සදහා යතාවත් කරන ලදි.