?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd December 2025 19:34:52 Hours

22 වන පාබල සේනාංකයේ 222 බලසේනා බල ප්‍රෙදශයේ නිළපොල සහ සෝමපුර ග්‍රමයන් හි සිරවි සිටි සිවිල් වැසියන් පිරිසක් මුදවා ගැනිම භට පිරිස් සහන මෙහෙයුම් සඳහා දායකත්වය ලබා දිම

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) බල ප්‍රෙද්ශයේ පිහිටි 22 වන පාබල සේනාංකයට අයත් 222 බලසේනා මුලස්ථානයේ 01 x 05 භඨ පිරිසක් විසින් අයහපත් කලගුණය හෙතුවෙන් නිළපොල සහ සෝමපුර ගම්මානයන් තුල ගංවතුරට මැදිවි සිටි සිවිල් වැසියන් පිරිසක් යුනිබෆල් ආධාරයෙන් මුදවා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමුකරන ලදි.