?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

11th June 2025 20:21:35 Hours

20 වන බලඇණිය ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් පුල්මුඩේ ගිරිහඩු සෑය පිරිසිදු කරයි.

පොසොන් පොහොය සැමරුමට සමගාමීව, ගජබා රෙජිමේන්තුවේ 20 වන බලඇණියේ භට පිරිස් විසින් 2025 ජුනි 08 වන දින පුල්මුඩේ ගිරිහඩු සෑ රජමහා විහාරස්ථානය (තිරියාය) පරිශ්‍රයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.