?
07th April 2025 08:49:51 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන යුඑස්ඒඩබ්ලිව්සි පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟ පෙන්වීම යටතේ සහ 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 241 වන පාබල බලසේනාව යටතේ පාලනය වන 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 අප්‍රේල් 4 වන දින කල්මුනේ මුතුමාරි අම්මාන් කෝවිලේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් මෙම අවස්ථාවට සහභාගී විය.