Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

16th August 2023 11:15:38 Hours

18 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා පැල බෙදාහැරීමේ වැඩසටහන

18 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරින් සහ භඨපිරිස් විසින් කල්මුනේ‍ ප්‍රෙද්ශයේ පදිංචි සිවිල් වැසියන් අතුරින් හඳුනාගත් අඩුආදායම්ලාභි පවුල් කිහිපයක් සඳහා අඹ, දොඩම්, දෙළුම් සහ ජම්බු පැල බෙදාදීමේ වැඩසටහනක් 2023.08.12 වන දින ඒකක බළඇණි මූලස්ථානයේදී සිදු කරන ලදී. මෙම අවස්ථාව සදහා18 විපාරෙ ඒකක අණදෙන නිලධාරි තුමා ඇතුළු03 x 20 ක භඨ පිරිස් ප්‍රමාණයක් හා සිවිල් වැසියන් 50දෙනෙකු සහභාගි වන ලදි.