?
05th December 2025 20:55:44 Hours
18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ 02X10 ක සහභාගීත්වයෙන් සහ සම්මන්තුරෙයි ප්‍රධාන පල්ලියේ සහාය ඇතිව වියළි සලාක පැකට් 200 ක්, සහල් මලු 1574 ක් (කිලෝග්‍රෑම් 5 බැගින්), කිරිපිටි පැකට් 280 ක් සහ පරිප්පු කිලෝග්‍රෑම් 280 ක් එකතු කරන ලද අතර, මෙම ද්‍රව්‍ය සේරුවාවිල් ප්‍රදේශයේ අවතැන් වූ ජනතාවට ලබා දීම සඳහා රැගෙන යන ලදී.
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට උපකාර කිරීම සඳහා සම්මන්තුරෙයි ප්‍රධාන පල්ලියේ එකතු කිරීමේ ස්ථානයක් ස්ථාපිත කරන ලදී.