Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th March 2022 09:32:49 Hours

16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ නව අණදෙන නිලධාරි රාජකාරි භාර ගනී

16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ 11 වැනි අණදෙන නිලධාරී ලෙස මේජර් කේ ආර් එම් අලවත්ත යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 මාර්තු මස 22 වැනි දින රාජකාරි භාර ගන්නා ලදී.