?
01st December 2025 09:12:04 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 24 වන පාබල සේනාංක බලප්රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් කැඩිගිය පොතුවිල් උල්ල පාලම සකස් කිරිම සඳහා 24 වන පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඩබ්ලිව්. ජයවීර යූඑස්පී පීඑස්සී උපදෙස් මත 14 සිංහ රෙජිමේන්තුවට අයත් 01x06 ක භඨ පිරිස් ප්රමාණයක් 2025.11.30 වන දින මාර්ග සංවර්ධන අධිකාරිය වෙත සහයෝගය ලබා දීම සදහා යොදවන ලදි.