?
09th December 2025 10:09:23 Hours
2025 දෙසැම්බර් 6 වන දින, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සල්පිටිගම ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල ළිං පිරිසිදු කිරීම සඳහා ඉකෝ ග්‍රිප් ඇඩ්වෙන්චර් හි ස්වේච්ඡා කණ්ඩායමක් සහ 12 වන ගැමුණු හේවා බලකායේ සෙබළුන් 10 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ජනක යන්ත්‍ර, පීඩන තුවක්කු, ගිල්විය හැකි පොම්ප, ජල යන්ත්‍රෝපකරණ සහ අනෙකුත් ආපදා කළමනාකරණ මෙවලම් ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ භාවිතයෙන් අදාල පිරිසිදු කිරීම් සිදු කරන ලදි.