Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

10th June 2024 15:44:51 Hours

11 (සෙව්) ශ්‍රිලංසිරෙ භටපිරිස් විසින් කලුවංචිකුඩි ප්‍රදේශය ඩෙංගු මර්ධන වැඩසටහන් පවත්වයි.

2024 මැයි 27 සිට 2024 ජුනි 01 දක්වා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් දීප ව්‍යාප්තව පවත්වන ලදී. මීට සමගාමීව 243 පාබල බසේමු යටතේ ස්ථාපිත 11 (සෙව්) ශ්‍රිලංසිරෙ භටපිරිස් විසින් කලුවංචිකුඩි ප්‍රදේශය පිරිසිදු කිරීමේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් 2024 මැයි 30 සිට 2024 ජූනි 01 දක්වා යුද්ධ හමුදා නිලධාරීන්/සෙනින් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ලදී.