Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

01st July 2024 21:09:15 Hours

11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් පොසොන් පොහොය දිනයට සමගාමිව කුරුක්කල්මඩමි ප්‍රදේශයේ දන්සලක් සංවිධානය කරන ලදි.

243 වන පාබල බළසේනා මුලස්ථානයේ බළසේනාධිපතිතුමන්ගේ අධික්ෂණය සහ මග පෙන්විම යටතේ පොසොන් පොහොය දිනයට සමගාමිව සිවිල් ජනතාව සහ යුද්ධ හමුදාව අතර‚ සංහිදියාව තවදුරටත් වැඩිදියුණු කිරිමේ උදාර අදිටනින් යුතුව 11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරිගේ සංකල්පයක් මත නිලධාරින් 04ක් සහ සෙසුනිළයින් 15 දෙනෙකුගේ සහභාගීතවයෙන් කුරුක්කල්මඩමි කලේවනී පාසල් ක්‍රිඩා පිටියේ 2024.06.21 වන දින කඩල දන්සලක් පැවැත්වු අතර‚ සියයකට අධික ජනතාවක් සහභාගි වු අතර එය ඔවුන්ගේ නොමද ප්‍රසංශාවට ලක්විය.