?
02nd January 2026 11:40:16 Hours
දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් නයිනකාඩු ප්‍රදේශයේ පිහිටා ඇති වීරයඩි අමුණ ජපන් ජබර ශාක හා ලී දඬු හේතුවෙන් අවහිර වී පැවතීම හේතුවෙන් එම ශාක සහ ලී දඬු ඉවත් කිරීම සඳහා 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඩබ්ලිව් ජයවීර යුඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ අධීක්‍ෂණය යටතේ 11 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භඨ පිරිස් 01X10 යොදවා 2025 දෙසැම්බර් මස 30 වන දින අමුණ පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන ලදී.