?
09th December 2025 11:22:33 Hours
243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමගේ මගපෙන්විම මත 11 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙ අණදෙන නිලධාරී මේජර් බීආර්එම්ජීඩබ්ආර් බලගල්ල ශ්‍රිලංසිරෙ පුර්ණ අධීක්ෂණය යටතේ 2025 දෙසැම්බර් 08 වන දින 01 x 10 යුත් භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් අපවිත්‍රව තිබු පානිය ජල ළිං පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.