01st December 2024 09:03:24 Hours
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්රික්කවල පහත් බිම්වල ප්රධාන / හදිසි ගංවතුරින් විපතට පත් වූවන් බේරා ගැනීමට සහ ආපදා සහන සැලසීමට 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ මඟපෙන්වීම යටතේ 23 වන පාබල සේනාංකයේ භට පිරිස් යොදවන ලදී.