?
11th December 2025 11:43:18 Hours
ආරක්ෂක සේනා මුලස්ථාන (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ උදාරතර සංකල්පයකට අනුව 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජිපීපී කුලතිලක එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමාන්ගේ සම්බන්ධිකරණය යටතේ 233 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එස් ජේ ඒම් ඒන් ඒස් පෙරේරා යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමාන්ගේ අධීක්ෂණයෙන් යුතුව 9 ශ්‍රිලකාහ ඒකකයේ අණදෙන නිලධාරි මේජර් ඩි ඒල් සි ඒ කේ ලේකම්ගේ ශ්‍රිලකාහ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ඇතුළු නිලධාරින් හා සෙසුනිලයින්ගේ සංවිධානයෙන් මෙම වැඩසටහන සිදුකරන ලදි.
මෙම සත් ගුණවත් වැඩසටහන මේ ආකාරයෙන් සාර්ථකව කර ගැනිම සදහා සහන යාත්‍රා ශ්‍රි විජයසුන්දරාරාමය කෑස්බෑව මගින් මෙම වැඩ සටහන සදහා ද්‍රව්‍යමය දායකත්වය ලබා දෙන ලදි.