Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th April 2025 07:29:06 Hours

සැමට සෞභාග්‍ය සතුට සහ සාමය පිරි සුභ නව වසරක් වේවා !

ආරක්ෂකසේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් පී ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිවි පීඑස්සී සිංහල හා හින්දු අලුත් අවුරුදු පණිවිඩයක් නිකුත් කරමින් ලක්වාසී සියලුදෙනා හට සෞභාග්‍යයමත් සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරයි!