?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th December 2025 21:09:46 Hours

වියලි සළාක මලු ප්‍රවාහණය කර දිම

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා තත්වයන් මත අවතැන්වුවන් වෙත බෙදාදිම සදහා අත්‍යවශය වියලි සළාක මලු තිරුක්කොවිල් සිට හැටන් කොටගල දක්වා ප්‍රවාහණය කර දිමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් 07වන දින 8 ශ්‍රිලංජාආබමු ඒකකය වෙතින් 00 x 03 භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.