?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th November 2025 13:32:05 Hours

භකාස අණසක (නැගෙනහිර) විසින් ආකල්ප සංවර්ධනය කිරිමේ වැඩසටහනක් පැවැත්වීම .

හිගුරක්ගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමන්ගේ ඉල්ලීම පරිදි 2025.11.18 වන දින හිගුරක්ගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමන්, ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන්ගේ සිට සෞඛ්‍ය සේවා සහයක කම්කරුවන් දක්වා සියළුම රැකියා තරාතිරම්වල නියුතු අයවලුන්ගේ සහභාගිත්වයෙන් යුතුවආකල්ප සංවර්ධනය කිරීමේ වැඩසටහනක් භකාස අණසක (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ටිඑන් මජිඩ් ආර්එස්පි යුඑස්පි එන්ඩිසි අයිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් හිගුරක්ගොඩ ගෝල්ඩන් ෆල්වර් හෝටල් ශ්‍රවණාගාරයේදී පවත් වන ලදී.