Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

12th April 2025 10:11:32 Hours

පුනානි පතුරම් ගබඩාවෙහි රාජකාරී නියුතු බටපිරිස් සදහා නව භට නිවාසයක්

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පි ආර් පතිරවිතාන යුඑස්ඒඩබ්ලිවිසී පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම යටතේ සහ පුනානි පතුරම් ගබඩාවෙහි සේනාවිධායකතුමන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ පුනානි පතුරම් ගබඩාවෙහි රාජකාරී නියුතු භටපිරිස්හි නවාතැන් පහසුකම් ඉහල නැංවීමේ අරමුණින් බටනිවාසයක් ඉදිකොට ආඥාපතිතුමන් විසින් 2025 අප්‍රේල් මස 10 වන දින විවෘර්ත කරන ලදි.

මෙම අවස්ථාව සදහා ආඥාපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රැසක්ද සහභාගීවිය