?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th December 2025 19:49:54 Hours

පාසල් පිරිසිදු කිරිම සඳහා දයකත්වය ලබාදීම

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ගංවතුර හේතුවෙන් 8 ශ්‍රීලංජාආබමු ඒකක බලප්‍රදේශයට අයත් තිරුක්කෝවිල් 04 ප්‍රදේශයේ කල්/තිකෝ විස්වතුලසි විද්‍යාලය පසුගිය දිනවල පැවති වර්ෂාපතනයත් සමග අපිරිසිදු පත්ව තිබු අතර, එම පාසල 2025.12.13 වන දින 8 ශ්‍රීලංජාආබමු වෙත අයත් 00 X 06 භඨපිරිස් වෙතින් සුද්ධ පවිත්‍ර කර යථා තත්වයට පත්කරන ලදි.