?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd December 2025 18:56:08 Hours

පානීය ජලය ලබාදීම

18 වන විජයභාහු රෙජිමේන්තු ඒකකයේ 02x05 ක භටපිරිස් ප්‍රමාණයක් යොදවා කල්මුණේ ප්‍රදේශයේ සිවිල් ජනතාව සදහා 2025.12.02 වන දින 0600 පැයට අවැසි පානීය ජලය ලීටර් 3500 ලීටර් ට්‍රැක්ටර් බවුසර් 3 ක් බෙදාදීම සිදුකර ඇත.