?
05th December 2025 20:49:08 Hours
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ විදුලිය බිඳවැටීමෙන් කොමාරිසහ හුලංනුගේ දෛනික ජල සැපයුම නිසි අයුරින් සිදු කිරීමට නොහැකි වීම මත ලාහුගල අවට පදිංචිකරුවන්හට පානීය ජලය බෙදා දීම 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් KW ජයවීරUSP psc ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ උපදෙස් පරිදි 2025 දෙසැම්බර් 04 වන දින 14 සිංහ රෙජිමේන්තුව 00 x03 භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.