?
03rd December 2025 15:42:58 Hours
22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ඩිඑල්එස් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේඋපදෙස් සහ මඟ පෙන්වීම යටතේ 221 පාබසේමු බලසේනාධිපති තුමන්ගේසම්බන්ධීකරණයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කුච්චවේලි ප්රදේශයේසාගරපුර සහ ජයනගර් ගම්මානවල පවුල් 70 කට පානීය ජලය ලබා දෙන ලදී.
මේ සත්කාරය සදහා 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ 01×06 ක භට පිරිසකගේ සහභාගිත්වයෙන්උදෑසන 0830 සිට 1030 දක්වා මෙම වැඩසටහනසිදු කරන ලදි.