?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

11th December 2025 20:39:58 Hours

නිවසක් සුද්ධ පවිත්‍රකිරිම කිරිම

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දමන ප්‍රෙදේශයේ හානිවු නිවසක් සුද්ධ පවිත්‍ර කිරිම 2025 දෙසැම්බර් 11 වන දින 8 ශ්‍රීලංජාආබමු ඒකකය වෙතින් 00 x 05 භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.