27th January 2025 10:50:58 Hours
2025 ජනවාරි මස 22 දින නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි ආර් පතිරවිතාන යුඑස්ඒඩබ්ලිව්සි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් විසින් නැගෙනහිර පලාත් භාර බිසොප් තුමන් වන නොයෙල් එම්මානුවෙල් තුමන් හමුවන ලදි.
මෙම සංචාරය සඳහා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පි ආර් පතිරවිතාන යුඑස්ඒඩබ්ලිව්සි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්, ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ඡ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ 22 වන පාබල සේනාංකයේ ඡ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම සංචාරය සඳහා සහභාගි වන ලදි.