?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th December 2025 14:15:26 Hours

ත්‍රිකුණාමලය සිට පුල්මුඩේ මාර්ගයේ හානියට පත්ව තිබූ කොටස නැවත ඉදිකිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට යුද්ධ හමුදා සහාය ලබා දීම.

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ඩිඑල්එස් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේඋපදෙස් සහ මඟ පෙන්වීම යටතේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් යාන්ඔය සහ තිරියාය අතරත්‍රිකුණාමලය සිට පුල්මුඩේ මාර්ගයේ හානියට පත්ව තිබූ කොටස නැවත ඉදිකිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට යුද්ධ හමුදා සහාය ලබා දෙන ලදි.

මේ සත්කාරය සදහා 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ 03×30 ක භට පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.