20th February 2025 19:21:56 Hours
ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර), මේජර් ජෙනරාල් පී ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ පාසල් පිරිසිදු කිරීමේ සහ අළුත්වැඩියා කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදි.
මේ යටතේ මූලික අදියරේ මාවනාගම විද්‍යාලය - දෙහිඅත්තකණ්ඩිය, බඹරවාන විද්‍යාලය - දෙහිඅත්තකණ්ඩිය, පසුප්‍රදේශ්වරම් විද්‍යාලය - පනන්කාඩු අක්කරෛයිපත්තු, කැප්පෙටිපොළ විද්‍යාලය - මහ ඔය, අසේලපුර විද්‍යාලය - දිඹුලාගල සහ ලීලාරත්න විජේරත්න මහා විද්‍යාලය - දිඹලාගල යන පාසල් වල වැඩසටහන් අරභන ලදි.
මෙම අඅවස්ථාව සදහා සේනාංකාධිපතිවරුන්, බළසේනාධිපතිවරුන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිළධාරී රැසකගේ සහභාගීත්වයෙන් කලාප අධ්‍යාපන කාර්යාල නිලධාරීන් ගුරුවරුන් සහ දෙමාපියන්ගේද සහභාගීත්වයෙන් වැඩසටහන් ආරම්භන කරන ලදි.