Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th September 2023 15:12:39 Hours

ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති 22 වන පාබල සේනාංකයේ නිරීක්‍ෂණ සංචාරයක් සිදුකරයි

ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එම් ඩබිලිව් ටී සී මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසි ‍ජ්‍යෙෂ්ඨ නිලධාරී සහ සියඵම භකාස ඒකකවල අණදෙන නිළධාරීවරුන් 22පාසේමු හා ඒ යටතේ පාලනය වන පාබසේමු, පුපා හා ඒකකයන්හි පවතින පාලන/භකාස ගැටඵ සබැඳිව සොයා බැලීම සදහා 2023.09.06 වන දින 22 වන පාබල සේනාංක බලප්‍රදේශයේ සංචාරයක නිරත විය.

එම සංචාරයේදි සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, කර්නල්(පාලන/භකාස)සහ ඒකක අණදෙන නිලධාරීන් විසින් ඒ ඒ ස්ථාන වල පවතින පාලන/භකාස ගැටළු ඉනපෙ(නැ) ආඥාපති සමග සාකච්ඡා කර එම ගැටඵ සදහා ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කලහ.