Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

16th February 2025 11:27:38 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) භටපිරිස් වෙතින් ජනතාවට පානීය ජල ව්‍යාපෘතියක්

ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම යටතේ 3 වන යුධෝපකරණ බලකාය වෙතින් මංගල පීරිස් මහතාගේ මුල්‍ය දායකත්වය ඇතිව මෙම ව්‍යාපෘතිය නිම කරන ලදී. මෙහි ඉදිකිරිම් කටයතු 3 වන යුධෝපකරණ බලකාය විසින් සිදු කරන ලදී.

මෙම උත්සව අවශ්ථාව සදහා භටකාර්ය සම්පාදක අණසක (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් එස් එන් විජේකෝන් එන්ඩිසි ඒඒටීඕ , අණදෙන නිලධාරී, 3 වන ශ්‍රී ලංකා යුධෝපකරණ බලකායේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින්,අනුග්‍රාහක බවතුන් සහ සිවිල් වැසියන් සහභාගී විය.