19th November 2024 09:40:08 Hours
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කර්නල් ඒ ඩී එම් ජී ගුණසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරී 2024 නොවැම්බර් 12 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) 18 වන කර්නල් (පාලක/භකාස) ලෙස රාජකාරි භාර ගන්නා ලදී.