Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

20th June 2023 12:03:11 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) නව බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ (ස්වේච්ඡා) නිලධාරි සුබ මොහොතින් රාජකාරි අරඹයි

බ්‍රිගේඩියර් ජේ එම් ටී එන් බි කරුණාතිලක ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ජුනි 19 වන දින ආගමික වතාවත් පැවැත්වීමෙන් පසු සුබ මොහොතින් ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ (ස්වේච්ඡා) නිලධාරි ලෙස වැඩ භාර ගන්නා ලදී.