Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

31st January 2023 15:33:38 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි සුබ මොහොතින් රාජකාරි අරඹයි.

බ්‍රිගේඩියර් ඩබ්ලිව් එම් එච් ඊ රත්නායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්යොෂ්ඨ නිලධාරි 2023 ජනවාරි 30 වන දින ආගමික වතාවත් පැවැත්වීමෙන් පසු සුබ මොහොතින් ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස වැඩ භාර ගන්නා ලදී.