08th April 2025 11:42:04 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) නව කර්නල් පාලන භකාස වැඩභාර ගැනීම.
ආරක්ෂක සේනා (නැගෙනහිර) නව කර්නල් පාලන භකාස ලෙස කර්නල් වී.ඩී. වරුෂවිතාන ඒටිඕ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 20 වන කර්නල් පාලන භකාස ලෙස 2025 අප්‍රේල් 07 වන දිනට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාර ගන්නා ලදී.