?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th November 2025 16:57:21 Hours

අයහපත් කාලගුණය හේතුවෙන් ආසේමු (නැ) කදවුර අවට ප්‍රදේශයේ සිදුවු ගස්කඩා වැටිම් හා වෙනත් හානි මෙම සේනාංක මුලස්ථානයේ නිළදාරි සහ භඨ පිරිස් විසින් යථාතත්වය පත් කරන ලදි

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් ජේ එස් බී ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ, මෙම බලප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් මෙම සේනාංක මුලස්ප්‍ථානය අවට ප්‍රදේශයේ කඩා වැටුණු ගස් කපා ඉවත් කර මහත් පරිශ්‍රමයක් යොදා යථාතත්වයට පත් කිරීම සඳහා මෙම මුලස්ථානයේ රාජකාරි සිදුකරනු ලබන නිළධාරින් සහ සෙසුනිළයින් මේ වන විට කටයුතු සිදුකරනු ලබයි.