2025-02-25 14:00:51
‘Fonterra Brands Lanka’ පුද්ගලික සමාගම විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙත ඇන්කර්, නිව්ඩේල් සහ වෑම් යන පාන වර්ග 25,000 ක ප්‍රමාණයක් පසුගියදා පරිත්‍යාග කරනු ලැබූ අතර, ...
2025-02-25 11:42:46
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ මඟ පෙන්වීම යටතේ, 7 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 20 දි...
2025-02-19 10:50:07
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා පෙරේරා මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් 2025 පෙබරවාරි මස 14 දින න...
2025-02-17 16:07:39
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් 2025 පෙබරවාරි මස 13 දින මීගොඩ, නඩුහේන මහා...
2025-02-15 12:53:34
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දුලාෂි මීපාගල මහත්මියගේ මඟ පෙන්වීම යටතේ 2025 පෙබරවාරි මස 12 දින රොක් හවුස් කඳවුරු පරිශ්‍රයේදී ධ...
2025-02-15 09:04:17
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස ඉඳුනිල් ජයකොඩි මහත්මිය 2025 පෙබරවාරි මස 11 දින ආගමික ආශිර්වාද සහ සුභ පැතුම් මධ්‍යයේ එම රෙජිම...
2025-02-14 18:32:55
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සේවා වනිතා ශාඛාව සහ 4 ශ්‍රී ලංකා ආරක්ෂක බලමුළුවේ භටපිරිස් එක්ව එම බලමුළුවේ රාජකාරියෙහි නියුතු සාමාන්‍ය සෙබළ කේ.ජේ.ඩී ක...
2025-02-14 14:12:16
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස මහේෂා ආරියසේන මහත්මිය විසින් 2025 පෙබරවාරි මස 9 දින එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවති කෙටි උත...
2025-02-13 17:57:34
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි තුෂාරි අබේසිංහ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 2025 පෙබ...
2025-02-11 21:31:47
ගැමුණු හේවා බලකා සේවාවනිතා ශාඛාව වෙතින් 2025 පෙබරවාරි මස 8 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. ...